Top Rank Seal
Padmika Godakanda - Physics Tutor

Advanced Level

Physics

Padmika Godakanda

විශ්වාසය

වසර 20කට අධික කාලයක සිට නොකඩවා, සියළු සිද්ධාන්ත කොටස් අංග සම්පූර්ණ ලෙස ආවරණය කරමින් Tutes වල ගැටලු සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් සිසුන් උදෙසා වැඩිම කැපවීමක් සිදු කරන පාඨමාලාව

පලපුරුද්ද

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරී, උසස් ප්‍රතිඵල ගෙන ඒමේ පළපුරුද්දක් සහිත, ජාතික පාසලක සේවය කර ඉගැනුම් ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිත ගුරුවරයෙකු මෙහෙයවන, සෑම වසරකම විශ්ව විද්‍යාල සඳහා තේරී පත් වන සිසුන්ගේ ප්‍රමුඛ තේරීම වූ එකම පාඨමාලාව

ප්‍රතිපල

දිනෙන් දින සිසුන් වැඩි වෙන සෑම වසරකම වැඩිම A සාමාර්ථ සමග දිස්ත්‍රික් ප්‍රමුඛයන් ඇතුළුව වැඩිම පිරිසක් වෛද්‍ය/ ඉංජිනේරු පීඨයන්ට යොමුකළ භෞතික විද්‍යා පාඨමාලාව

“The Physics class attended by both Galle District toppers in Bio and Maths streams, and the preferred Physics class of top university graduates in Galle for over 15 years.”

Top Ranks සඳහා නිර්දේශිතයි!

පසුගිය වසර තුනක කාලය තුළ අපගෙන් විෂය හදාරා ගාල්ල දිස්ත්‍රික්කයේ මුල් 10 අතරට එක්වූ විශිෂ්ටයන්...

Dinithi Bandaranayake

Dinithi Bandaranayake

Sanghamiththa Vidyalaya

Lakitha Samarasekara

Lakitha Samarasekara

Richmond College

Punsara Nethadun

Punsara Nethadun

Mahinda College, Galle

Githma Himakara

Githma Himakara

Richmond College

Sudam Munasinghe

Sudam Munasinghe

Richmond College

Sandaru Thathsara

Sandaru Thathsara

Mahinda College

Sethmini Madanayaka

Sethmini Madanayaka

Southlands College

Praveen Matheesha

Praveen Matheesha

Richmond College

Yasindu Vithanage

Yasindu Vithanage

Dharmashoka College

Udula Thathsara

Udula Thathsara

Richmond College

Chenul Manash

Chenul Manash

Richmond College

Yasiru Rivinaka

Yasiru Rivinaka

Mahinda College

Nidula Paranawithana

Nidula Paranawithana

Richmond College

Tharuka Sahan

Tharuka Sahan

Richmond College

Oshan Erandan

Oshan Erandan

Richmond College

Malitha Goonawardhana

Malitha Goonawardhana

Richmond College

Himanshu Sahabandhu

Himanshu Sahabandhu

Richmond College

Nadeeja Shavindi

Nadeeja Shavindi

Dharmashoka College

2028 A/L - Physics

වෛද්‍ය සහ ඉංජිනේරු පීඨයන්ට ඉහලම ප්‍රතිඵල ලබා තේරී පත්වූ දරුවන් වැඩි පිරිසකට භෞතික විද්‍යා දැනුම සැපයූ අංග සම්පූර්ණ පාඨමාලාව මෙවර සාමාන්‍ය පෙළ සිසුන් (2028 අ.පො.ස උසස් පෙළ) සඳහාද ආරම්භ කරනු ලබයි.

Register for 2028AL- Physics

තහවුරු කල විශ්වාසය

සිසුන්ගේ මෙන්ම දෙමවුපියන්ගේද විශ්වාසය තහවුරු කරමින් වසර ගණනාවක සිටම පලමු දින සිටම පංති ශාලාව පිරී ඉතිරී යන එකම භෞතික විද්‍යා පංතිය 2027A/L සිසුන්ගෙන්ද පිරී ඉතිරී ගිය අයුරු ඡායාරූප කිහිපයකින්....

Physics Theory Class

භෞතික විද්‍යාව යනු දිනෙන් දින යාවත්කාලීන වන රසවත් මෙන්ම ඉතාමත් ප්‍රායෝගික විෂයකි. එම විශය සිසුන්ට රසවත් ලෙස, මතක තබා ගැනීමට පහසු ලෙස, තේරුම් ගෙන අවබෝධ කරගැනීමට පහසු ලෙස ඉගැන්වීමට නම් එම විශයෙහි ඉතා ප්‍රවීණයෙකු වීම් අත්‍යවශ්‍ය කරුණකි.

සියළු සිද්ධාන්ත කොටස් අංග සම්පූර්ණ ලෙස ආවරණය කරමින් Tutes වල ගැටලු සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් සිසුන් උදෙසා වැඩිම කැපවීමක් සිදු කරන භෞතික විද්‍යා පාඨමාලාව මෙය වේ.

දිනෙන් දින අපගේ ඉගැනුම් ක්‍රියාවලිය සහ එහි ප්‍රායෝගික බව තේරුම් ගන්නා සිසුන් නොකඩවා අප සමග එකතු වේ.

Physics Practicals

භෞතික විද්‍යාව යනු විෂය කරුණු මෙන්ම ප්‍රයෝගික පරීක්ෂණද සුසන්යෝගයෙන් ඉගැනිය යුතු විෂයකි. මෙම ප්‍රයෝගික පරීක්ෂණ සඳහා නිවැරදි උපදේශනයක් සමගින් නිවැරදි අධීක්ෂණයකින් යුතුව සිසුන් විසින්ම මෙම ප්‍රයෝගික පරීක්ෂණ සිඳුකර එම දැනුම ලබා ගැනීම අනිවාර්යය වේ.

අපගේ පාඨමාලාව සමඟ එකතු වන සිසුන් හට තනි තනිව විෂය නිර්දේශයෙහි අඩංගු සියලුම ප්‍රයෝගික පරීක්ෂණ සිඳුකර එම දැනුම ලබාගැනීමට අප අවස්තාව ලබා දී ඇත. දියුණු තාක්ෂණික උපරකණ වලින් යාවත්කාලීන වූ නවතම විද්‍යාගාර තුලදී එම ප්‍රයෝගික පරීක්ෂණ සිඳු කිර්‍රීමට සිසුන්ට අවස්තාව ලැබෙනු ඇත.

Physics Paper Class

අ.පො.ස උසස් පෙළ යනු විෂය කරුණු පමණක් ප්‍රමාණවත් නොවන ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දී පලපුරුද්දක්ද තිබිය යුතුම විභාගයකි. තමන් ඉගෙන ගත් විෂය කරුණු, ලබා දෙන කෙටි කාලය තුලදී අවශ්‍ය පරිදි ගොනු කර උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමටනම් විභාගයට පෙර, හැකිතාක් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දී පලපුරුද්දක් තිබීම අනිවාර්යය වේ. සෑම සතියකම ප්‍රශ්ණ පත්‍රයක් ලබාදී එම ප්‍රශ්ණ පත්‍රය අපගේ කාර්යය මණ්ඩලය මගින් පරීක්ශා කොට සිසුන් ලබාගත් ලකුණු ප්‍රමාණය සහ සිසුන් වර්තමානය වනවිට සිටින මට්ටම(Rank) සිසුන් ට යැවීමේ වැඩ පිලිවෙලක් ඔස්සේ අප විසින් සිසුන්ට උසස් පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ඇත.

Prize Giving 2024 – “Abiman 24”

සිසුන්ගේ දක්ෂතා ඇගයීම ඔස්සේ ඔවුන්ව දිරිමත් කලහැකිබව අප තදින්ම විශ්වාස කරනා කරුණකි. වසර දෙකක් ඔස්සේ අපගේ පාඨමාලාව සමඟ එකතු වූ සිසුන් උදෙසා පැවත්වූ, අබිමන් 2024 - විදර්ශා ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ගාල්ල විදර්ශා ආයතනයේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි. පද්මික ගොඩකන්ද ගුරුතුමා විසින්, වෛද්‍ය හා ඉංජිනේරු පීඨවලට ප්‍රවේශය ලැබූ සිසුන්ගේ ජයග්‍රහණවලට හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමත්, සිසුන්ගේ ඉදිරි වැඩකටයුතුවලට සුබ ප්‍රාර්ථනා කිරීමත් අරමුණුකොටගෙන මෙය සංවිධානය කර තිබුණි.

Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24 Abiman 24

The Glory of Great Teaching

Past Students’ Voices

Contact Information

Vidarsha Educational Institute

Contact Vidarsha Institute for more information regarding classes and registration.